පවුලේ වගකීම්

This page was last updated on: 20-05-04

පීතෘ නිවාඩු

ශ්‍රී ලංකාවේ කම්කරු හා සේවා නියුක්ති නිති තුළ පිතෘ නිවාඩු සඳහා ප්‍රතිපාදන නොමැත

දෙමාපිය නිවාඩු

වැටුප් සහිත හෝ වැටුප් රහිත දෙමාපිය නිවාඩු සඳහා ප්‍රතිපාදන නීතිය තුළ නොමැත

බාල වයස්කාර ළමයින් සහ අනිකුත් පවුලේ වගකීම් සහිත සේවකයන් සඳහා නම්‍යශීලී සේවා විකල්ප

දෙමාපියන් හෝ පවුලේ වගකීම් සහිත සේවකයන් සඳහා ජීවිතය හා සේවය සමබර ලෙස පවත්වාගෙන යාම සඳහා  සහාය ලබා දෙන  ප්‍රතිපාදන කිසිවක් නීතිය තුළ දක්නට නොලැබේ

පවුලේ වගකීම් සහිත සේවකයන් පිලිබඳ රෙගුලාසි :

  • 1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත / கடைகள் மற்றும் அலுவலக பணியாளர்கள் சட்டம் 1954 (வேலைவாய்ப்பு மற்றும் ஊதியம் பற்றிய ஒழுங்குவிதிகள்) / Shop and Office Employees (Regulation of Employment and Remuneration) Act, 1954
Loading...